දේශීය

නව ඇමති මණ්ඩලය ඇමති වැටුප් නැහැ – අගමැති

(UTV | කොළඹ) – අලුතෙන් ඇමැතිවරුන් පත් කරනකොට ඒ අයට ඇමැතිවරුන් වැටුප් ලබා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන්නත් සාකච්ඡා කරන අතර ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය කරන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

Related posts

ICC තහනම ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

අධ්‍යාපනයේ 60 පැන්න අය තියා ගත්තොත් නඩු

Mohamed Dilsad

මන්ත්‍රී නලින් බණ්ඩාර CID යට

Mohamed Dilsad

Leave a Comment