දේශීය

සිමෙන්ති මිල යළි ඉහළ යයි

(UTV | කොළඹ) – කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල යළිත් වරක් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව 2,850ක්ව පැවති සිමෙන්ති කොට්ටයක් රුපියල් 150කින් මිල ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

මෙරට නිෂ්පාදනය කරන සහ ආනයනික සියලු සිමෙන්ති වර්ගවල කිලෝ ග්‍රෑම් 50 කොට්ටයක නව මිල රුපියල් 3,000ක් වන බව සිමෙන්ති සමාගම් පවසයි.

Related posts

උපාධි සැමරුම් උත්සවය ගැන කොළඹ සරසවියෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ජාතික රෝහලේ කොල්ලකරු ඇල්ලූ පොලිස් නිලධාරියාව සැරයන් තනතුරට උසස් කරයි

Mohamed Dilsad

සීෂෙල්ස් හි සිටින ලාංකිකයන් හැකි ඉක්මණින් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment