දේශීය

රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු

(UTV | කොළඹ) – පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා දිනයේ නිවාඩු ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම යෝජනවාට සෞඛ්‍ය, විදුලිබල හා බලශක්ති, අධ්‍යාපන, ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා මෙයට ඇතුළත් නොවෙයි.

මෙය මාස 03 ක කාලයක් සඳහා බලපැවැත් වේ.

Related posts

හෙටින් පසු විදුලි කප්පාදුවක් නැහැ

Mohamed Dilsad

තායිලන්තයෙන්, කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර

Editor O

වර්ජන අතර අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment