දේශීය

කොත්තු, බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළට

(UTV | කොළඹ) – කොත්තු, රයිස් හා බත් පැකට්ටු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල සියයට 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඉන්ධන මිල ඉහල යාමත් සමග සියලුම භාණ්ඩවල මිල වැඩිවීම හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

තවත් කොවිඩ් මරණ 5 ක්

Mohamed Dilsad

බස්නාහිරට ඇතුළුවන සෑම ස්ථානයකටම විශේෂ මාර්ග බාධක

Mohamed Dilsad

ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක ගෙවයි

Mohamed Dilsad

Leave a Comment