දේශීය

පොහොර නෞකාවක් හෙට රාත්‍රියේ දිවයිනට

(UTV | කොළඹ) –  පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට රාත්‍රී මෙරටට ලඟාවීමට නියමිතව තිබේ.

මේ අතර අදාළ නෞකාවට අමතරව ඉදිරි දින දෙක තුළ තවත් පොහාර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ලැබීමට නියමිතව ඇත.

ඒ අනුව පොහොර නෞකා පැමිණීමෙන් අනතුරුව 10 වනදා සිට කඩිනමින් පොහොර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

Related posts

කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේ

Mohamed Dilsad

නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

Mohamed Dilsad

තවත් සැකකටයුතු මරණයක්

Mohamed Dilsad

Leave a Comment