දේශීය

හෙට පාර්ලිමේන්තුව රැස්වේ

(UTV | කොළඹ) – නව ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට හෙට පාර්ලිමේන්තුව රැස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

තවද ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්හට රැස්වීම් සඳහා සහභාගීවීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදාකරදෙන ලෙසටද කථානායකවරයා එහිදී සියලු පක්ෂ නායකයන්ගෙන්, රාජ්‍ය නිලධාරීන්ගෙන්, ආරක්ෂක අංශවලින් සහ මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකළේය.

Related posts

කොවිඩ් දේහයක් භුමිදානය කිරීම සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව

Mohamed Dilsad

ටෙලිකොම් සේවකයින්ගෙන් දැඩි තීරණයක්

Mohamed Dilsad

ඔටෝ ඩීසල් මිල රුපියල් 10 කින් අඩුකෙරේ

Mohamed Dilsad

Leave a Comment