දේශීය

මට “අතිගරු” කියා අමතන්න එපා – වැඩබලන ජනපති කියයි [VIDEO]

(UTV | කොළඹ) – 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීම සඳහා දැනටමත් පියවර ගෙන අවසන් බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඔහු මේ බව සඳහන් කළා.

රටේ නීතිය හා සාමය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවටයි වික්‍රමසිංහ මහතා සහතික වූයේ.

ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කිරීමේදී අතිගරු යන වදන භාවිත කිරීම තහනම් කිරිමටත් ජනාධිපති ධජය අහෝසි කිරීමටත් පියවර ගන්නා බවද වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

Related posts

මතින් මත්වී තිබහට කළුතෙල් පානය කළ පුද්ගලයා රෝහලේ

Mohamed Dilsad

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා අත්අඩංගුවට

Mohamed Dilsad

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment