දේශීය

අදත් දිවයින පුරා කලාප වශයෙන් පැය 3ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද (27)ත් දිවයින පුරා කලාප වශයෙන් පැය 3 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව A සිට W දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

කොළඹ නගරයට අයත් වාණිජ කාලපවලට විදුලිය කප්පාදු කෙරෙන්නේ, පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් පමණි.

M,N,O,X,Y හා Z කාලපවලට අලුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් අද විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

Related posts

පිල්ලයාන් ඝාතන නඩුව අස් කර ගනී

Mohamed Dilsad

ජනතාවට බොරු කියලා බලය ලබා ගත්ත පිරිසක් දැන් රට පාලනය කරනවා – තලතා අතුකෝරළ

Editor O

මාලිමා ආණ්ඩුව මාස පහකට රුපියල් බිලියන 5,156 ක් ණය අරගෙන – උදය ගම්මන්පිළ

Editor O

Leave a Comment