(UTV | ඉරාකය) -විරෝධතාකරුවන් සිය ගණනක් බැග්ඩෑඩ් හි අධිආරක්ෂිත කලාපයක් බිඳ ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී තිබෙනවා.
පූජක මුක්ටාදා අල් සාදර්ගේ ආධාරකරුවන් අගමැති සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නම් කිරීමට විරුද්ධව යි මෙම විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ යෙදී සිටින්නේ.