දේශීය

රුහුණු කුමාරි පීලි පනී

(UTV | කොළඹ) – රුහුණු කුමාරි ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

බෙලිඅත්තේ සිට මරදාන ධාවනය වූ එම දුම්රිය අද (15) පෙරවරුවේ බූස්ස ප්‍රදේශයේදී පිලීපැනීමකට ලක්ව ඇත.

ඒ හේතුවෙන් කොළඹ සිට ධාවනය වන දුම්රිය හික්කඩුව දක්වා සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

නිරෝධායන කඳවුරුවල පිරිස 3000 ඉක්මවයි

Mohamed Dilsad

එංගලන්තයේ රැඳී සිටි තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

නිරෝධායන නීති නොපිළිපැදි 300 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment