දේශීය

උද්ඝෝෂකයින් විසුරුවා හැරීම ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

(UTV | කොළඹ) – කොළඹ ගාලු මුවදොර පසුගිය ඉරිදා දිනයේ පැවති විරෝධතාවය පොලීසිය විසින් විසුරුවා හරින ලද්දේ කුමන පදනමක් යටතේ ද යන්න වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

අදාළ වාර්තාව පැය 24ක කාලයක් තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු බව පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

පසුගිය 09 වන දින කොළඹ ගාලු මුවදොර පැවති විරෝධතාව සහ සැමරුම විසුරුවා හැරීමට පොලීසිය විසින් කටයුතු කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.

Related posts

පළාත් සභා මැතිවරණය කල් යයි

Mohamed Dilsad

මංගල උත්සවයේ ගැටුම දුරදිග යයි – අයෙක් මරුට පහකට තුවාල

Mohamed Dilsad

කෝටියකට අධික හෙරොයින් තොගයක් මරදානෙන් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment