දේශීය

ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය භාරයට ගනියි

නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

 

බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදෙස් රැකියා සඳහා යොමු කරන බවට එල්ලවී ඇති චෝදනා හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ

Related posts

ජූලි 01 සිට නව උප්පැන්න සහතිකයක්

Mohamed Dilsad

කොළඹට එන දුම්රිය නැවත දැනුම්දෙන තුරු නවතා දැමේ

Mohamed Dilsad

දෙබරු දෂ්ට කළ දරුවා මියයයි

Mohamed Dilsad

Leave a Comment