දේශීය

නානුඔය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට බස් රියදුරා රිමාන්ඩ්

නානුඔය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි බස් රියදුරා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

රියදුරු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී නානුඔය පොලීසිය විසින් රියදුරුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව සැකකරු පෙබරවාරි මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

ජනපති රනිල්, තුන්වන චාල්ස් රජු හමුවෙයි

Mohamed Dilsad

කුණු ගොඩක තිබු පවුම් 8ක රන් භාණ්ඩ අයිතිකරුට භාරදෙයි

Mohamed Dilsad

විදුහල්පති, ගුරු විරෝධතා අද කොළඹට

Mohamed Dilsad

Leave a Comment