දේශීය

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන තහනමක්

පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) සිදුවූ අනතුරින් පසුව නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසා සිටියේ.

Related posts

කොළඹ කොරෝනා ප්‍රතිශක්තිය ගැන වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් කෙරේ

Mohamed Dilsad

පාසැල් ආරම්භය ගැන අද පෙරවරුවේ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment