දේශීය

ගල්අඟුරු මිලදී ගන්න මුදල් නෑ – ලංකා ගල්අඟුරු සමාගම

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනතෙක් ලැබී නොමැති බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

 

එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසුවේ පෙබරවාරි මාසයේ දී රුපියල් බිලියන 22 ක මුදලක් අවශ්‍ය බවයි.

 

නමුත් මේ වනවිටත් ඒ සඳහා ලැබී ඇත්තේ රුපියල් බිලියන 2.5 මුදලක් පමණක් බව ඒ මහතා සඳහන් කළේය.

Related posts

විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු සඳහා ක්ෂණික අංකයක්

Mohamed Dilsad

අලි එක්ස්ප්‍රස් භාණ්ඩ බෙදාහැරීම් සේවාව ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි.

Editor O

ලුණු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡා

Editor O

Leave a Comment