අදට (03) යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කර තිබූ නිමි ඇඳුම් දන්සලක් පිළිබඳ පුවතක් ‘අද දෙරණ’ ට වාර්තා විය.
රුපියල් කෝටි දෙකක් වටිනා නිමි ඇඳුම් කට්ටල 29,000 එහිදී බෙදාදීමට කටයුතු කර තිබුණි.
විජිත් ෆුඩ් සිටි සහ අබේගුණවර්ධන ටෙක්ස්ටයිල් අනුග්රහයෙන් ගාල්ලේදී මෙම දන්සල පැවැත්වුණි.