දේශීය

නවීන් ට ආණ්ඩුකාර ධුරයක්

හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක මහතාට ලබන සතිය තුළ දී ආණ්ඩුකාර ධුරයක් ලබාදීමට නියමිතව තිබේ.

 

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ අදාළ පත්වීම බොහෝදුරට ලබන අඟහරුවාදා දිනයේ සිදුවනු ඇති බවය.

 

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසීය.

Related posts

තවත් කොරෝනා රෝගීන් 60 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

ළමා රෝහලෙන් ළමුන් ඇතුළු කොවිඩ් ආසාදිතයින් 56ක්

Mohamed Dilsad

කාබනික පොහොර සහනාධාරය එළවළු සහ තේ ගොවීන්ට

Mohamed Dilsad

Leave a Comment