විදෙස්

ප්‍රහාර නවත්වන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව හමාස් කියයි

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවතා දමන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව ජ්‍යේෂ්ඨ හමාස් නායකයෙක් පවසයි.

 

ප්‍රාණ ඇපකරුවන් 240ක් පමණ හමාස් සංවිධානය භාරයේ පසුවේ.

 

මේ අතර තම සංවිධානය ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඝාතනය නොකළ බව ද එම නායකයා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Related posts

ඝාතනයට ලක්වූ කශෝගිගේ දරුවන්ට සෞදි රජයෙන් නිවාස සහ වන්දි මුදල්

Mohamed Dilsad

බින්ලාඩන්ගේ පුතා සොයා දෙන අයෙක්ට අමෙරිකාවන් ඩොලර් මිලියනයක්.

Mohamed Dilsad

ඇමෙරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 3ක් මරුට

Mohamed Dilsad

Leave a Comment