දේශීය

ඔන්ලයින් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

(UTV | කොළඹ) –  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ට අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි.

ඒ එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුවය.

එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද 108ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වූ බවය.

Related posts

ග්‍රාම නිලධාරී තරග විභාග දෙසැම්බර් මුල

Mohamed Dilsad

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනීද ?

Editor O

Leave a Comment