දේශීය

ඔන්ලයින් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

(UTV | කොළඹ) –  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ට අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි.

ඒ එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුවය.

එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද 108ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වූ බවය.

Related posts

ඇමැතිවරු 80ක් පමණ, සැප්තැම්බර් 21 වැනිදා රටින් පිටවීමට වීසා ලෑස්තිකරගෙන – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Editor O

ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට දින වෙන් කර ගැනීමට නව දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment