Trending Newsඑසැන පුවත්ක්රීඩාබටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්. by Editor OJune 20, 2024June 20, 2024041 Share0 (UTV | කොළඹ) – 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති තරගය කඩුලු 8කින් එංගලන්තය ජය ගත්තේය. එහිදී පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 180ක් ලබා ගත් අතර, ලකුණු 181 ක ඉළක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 17.2 කදී කඩුලු 02 ක් දැවී 181ක් ලබාගෙන ජයග්‍රහණය කළේය.