Trending Newsඑසැන පුවත්දේශීය

ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද (15) දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 289.1796ක් සහ විකුණුම් මිල රුපියල් 298.1775ක් සඳහන් විය. (14) ඊයේ දිනයේදී එම අගයන් පැවතියේ පිළිවෙලින් රුපියල් 288.5097ක් සහ රුපියල් 397.4942ක් වශයෙනි.

Related posts

இனங்களுக்கு இடையில் சமாதான முயற்சிகளை சீர்குழைக்க சில சக்திகள்

Mohamed Dilsad

උපයනවිට ගෙවීමේ බද්දට දී තිබූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

8500 ක් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමට පියවර

Mohamed Dilsad

Leave a Comment