Trending Newsඑසැන පුවත්දේශීය

බන්ධනාගාරගත වන්නන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය අළෙවිකරුවන්

මෙරට බන්ධනාගාරගත සිටින්නන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය අළෙවි කරන්නන් බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ ප්‍රකාශ කරයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 65% ක් පමණ වන බව ද හෙතෙම සඳහන් කරයි.

මෙරට බන්ධනාගාර 36ක් තිබෙන අතර, එහි රැඳවිය හැක්කේ 12,000ක පමණ පිරිසක්. එහෙත් දැනට එම බන්ධනාගාර තුළ 29,000ක් පමණ රඳවා සිටිති. බන්ධනාගාරවල ගත කරන්නේ කටුක දුෂ්කර ජීවිතයක්. කිසිවෙක් බන්ධනාගාරගත විය යුතු නැහැ. ඒ සඳහා පාසල් දරුවන්ගේ සිට දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කර තිබෙනවා. වැරදි නොකරන සමාජයක් නිර්මාණය කිරීමට පුරවැසියන් ලෙස කටයුතු කළ යුතුයි.

Related posts

விஷேட ஆராதனைகள் எதிர்வரும் ஞாயிற்றுக்கிழமை

Mohamed Dilsad

தேடப்பட்டு வந்த நபர் காத்தான்குடியில் கைது

Mohamed Dilsad

உற்பத்தி இழப்பீடு காப்புறுதி திட்டம் எதிர்வரும் 20 ஆம் திகதி ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment