Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා ට වෙඩි වැදෙයි

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සංජීව බස්නායක ට මහයියාව ප‍්‍රදේශයේ පිහිටි නිවසේදී වෙඩි වැදී ඇතැයි සඳහන්.. වෙඩි වැදීමෙන් බරපතල තුවාලත් ඔහු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය කියයි.

මෙය, වෙඩි තබාගෙන සිය දිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද යන්න තහවරු කර ගැනීමට පරීක්ෂණ පවත්වයි.

Related posts

SLPP wins all 17 divisions in Elpitiya Election

Mohamed Dilsad

කොවිඩ් ආසාදිතයින් 257 ක් වාර්තා වෙයි

Mohamed Dilsad

இனவாதத்துக்கு எதிராக மக்கள் விடுதலை முன்னணியின் போராட்டம்

Mohamed Dilsad

Leave a Comment