ප්‍රමුඛ පුවත 1

ජනරජ දිනය සමරයි

(උදයම්,කොළඹ)  – වර්ෂ 1972 මැයි මස 22 දින සම්මත වූ ජනරජ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව ස්වෛරී සහ නිදහස් රාජ්‍යක් බවට පත්වීම වෙනුවෙන් රාජ්‍ය ආයතන රැසක් විසින් අද (22) ජනරජ දිනය සමරනු ලැබීය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛ 04/2017 යටතේ දිවයිනේ සියලු ම රාජ්‍ය ආයතන වෙත මෙම සැමරුම සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

Related posts

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් 04 වනදා සිට කැඳවීමට සුදානම්

Mohamed Dilsad

පොලිස් නිළධාරීන්ට කෝටි 235 කට අධික ත්‍යාග මුදලක් පිරිනමයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනයට දින තීරණය කර ඇත – ජනාධිපති

Mohamed Dilsad

Leave a Comment