Trending Newsඑසැන පුවත්දේශීය

එක්සත් රාජධානියටත් එම්ෆොක්ස් වෛරසයේ අවධානමක්

අප්‍රිකාවේ පසුගිය දිනයන්හි ඇතැම් ප්‍රදේශවල පැතිරගිය මංකිෆොක්ස් (එම්ෆොක්ස්) වෛරසය එක්සත් රාජධානිය තුළ පැතිර ගොස් තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය මිනිසුන් අතර වඩාත් ඉක්මනින් පැතිර යන ”ක්ලැඩ් 1බී “” නැමති පැතිරීමේ කොටසක් බව ද, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම්ෆොක්ස් වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Related posts

Royal Australian Naval Ship ‘Arunta’ arrives at the Port of Colombo

Mohamed Dilsad

Aeroflot ගුවන් යානයේ අවුල : රුසියානු රජයෙන් ශ්‍රී ලංකා තානාපතිනියට විරෝධය

Mohamed Dilsad

பசில் ராஜபக்ஷவுக்கு எதிரான மல்வானை காணி கொள்வனவு விவகார வழக்கு ஒத்திவைப்பு…

Mohamed Dilsad

Leave a Comment