Trending Newsඑසැන පුවත්දේශීය

ලොහාන් සහ බිරිඳ 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

නීති විරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳ එළඹෙන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අද (07) නියෝග කළේය.

Related posts

நாட்டையே உலுக்கிய கோர விபத்து

Mohamed Dilsad

நவீன கையடக்க தொலைபேசி, உபகரணங்களுடன் மூவர் கைது

Mohamed Dilsad

එක් ග්‍රාම නිලධාරි වසමකට අයවැයෙන් රු. මිලියන 200ක්

Mohamed Dilsad

Leave a Comment