Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු 11දා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පූර්ව ප්‍රචාරණ කටයුතු 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වී නිහඬ කාලය ආරම්භ වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. එම කාලය තුළ කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියයි. අද (08) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණයේ යෙදුන බවට පැමිණිල්ලක් ලැබුණොත්, ඒ සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක නර බවත්, එහි අවසන් ප්‍රතිඵළය මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බවත් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටුයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

Related posts

கிறிஸ்துமஸ் தாத்தாவாக மாறிய முன்னாள் அமெரிக்க ஜனாதிபதி!

Mohamed Dilsad

හෙට දිවයිනේ මාංශ අලෙවි සැල් සහ සුරාසැල් වසයි

Mohamed Dilsad

Live Cricket Score: New Zealand vs Sri Lanka, 3rd ODI, Nelson

Mohamed Dilsad

Leave a Comment