Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අනුර නව අවුරුද්දට සුබපතයි – අගමැති අලුත් අවුරුද්දට සුබ පතයි

ජනාධිපතිගේ නව අවුරුදු සුබ පැතුම

ශ්‍රී ලාංකිකයින් 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ග්‍රාමීය දිළිදු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස තමන් හඳුනාගෙන සිටින අතර ඒ පසුබිම අනුව සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව වසරේ උදාවත් සමඟ ක්‍රියාවට නංවන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

2025 නව අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ සුබපැතුම් පණිවිඩය පහතින් දැක්වේ.

අගමැතිගේ අලුත් අවුරුදු සුබපැතුම

Related posts

“School is the best medium to carry forward the message of national reconciliation” – President

Mohamed Dilsad

කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට මෙරටට පැමිණෙන මගීන්ට තහනමක්

Mohamed Dilsad

அரச வைத்தியர்கள் பணிப்புறக்கணிப்பிற்கு தயார்

Mohamed Dilsad

Leave a Comment