Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්

බෙලරූස් ජනාධිපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යළිත් වරක් ජයග්‍රහණය කර ඇත. ඔහු ජනාධිපති ධූරයට පත්වූයේ 7 වන වතාවට වීම විශේෂත්වයක්.

ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ 1994 වසරේ සිට බෙලරූස් හි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර ඔහු මෙම ජයග්‍රහණයත් සමග 2030 වසර දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇත. ජනාධිපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ 86.82%ක ජයග්‍රාහී ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබේ.

Related posts

පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙට

Mohamed Dilsad

‘தயவு தாட்சண்யமின்றி உடன் கைது செய்யுங்கள்’ ஜனாதிபதி, பிரதமரிடம் ரிஷாட் வலியுறுத்து!

Mohamed Dilsad

Leave a Comment