Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්ධන මිල සංශෝධනය කරයි.

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 331කි.

කෙසේ වෙතත් අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවත් ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

එම නිවේදනය පහතින්

Related posts

மொரட்டுவை – கட்டுபெத்த விகாரையில் உள்ள இரண்டு மாடி கட்டிடமொன்றில் தீப்பரவல்

Mohamed Dilsad

ஜனாதிபதி, பிரதமர், எதிர்கட்சித் தலைவரின் நத்தார் வாழ்த்துச் செய்தி…

Mohamed Dilsad

හිටපු යුද හමුදාපති ජෙනරාල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment