Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඩොලරය දැනෙන ලෙස වැඩිවෙයි. by Editor OFebruary 6, 2025February 6, 2025027 Share0 රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබේ. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 294.5084ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 303.1764ක් ලෙස වාර්තා වී තිබෙනවා.