ප්‍රමුඛ පුවත 1

විපතට පත් ජනතාවට සහනාධාර බෙදීමට පාකිස්තානය මහා කොමසාරිස් කාර්යාලයේ සහය

(උදයම්,කොළඹ)  –  මේ වන විට දිවයිනේ විවිධ  ප්‍රදේශ වල විපතට පත්ව සිටින ජනතාවට ආධාර ලබාදීමට පාකිස්තානය වැඩබලන මහ කොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් සිප්රා මහත මැදිහත් වෙයි.

ආචාර්ය සෆ්රාස් මහතා පාකිස්ථානය ජනතාවගේ කණගාටුව අවතැන් වී සිටින වෙත ප්‍රකාශ ර තිබේ.

ශ්‍රී ලාංකිකයින් යම් විපතකට පත්වූ විට ,සැබෑ ලෙසත් දිගුකාලීන මිතුරෙකු ලෙසත් කොන්දේසි විරහිතව සහාය ලබා දීමට පාකිස්ථානය ඉදිරිපත්වේ.

මීට පෙරද පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය හරහා සහල් මෙට්රික් ටොන් 10,000 ක් ශ්‍රී ලංකාවේ නියඟය තත්ත්වයේදී පිරිනමන ලදී .

Related posts

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සදහා සියලු කටයුතු සූදානම්

Mohamed Dilsad

වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

මහජන ආරක්ෂාව වෙනුවෙන් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment