ක්‍රීඩා

කාසියේ වාසිය නවසීලන්තයට

(උදයම්,එංගලන්තය)  –  2017 අයි.සී.සී චැම්පියන්ස් කුසලානයේ “එ” කණ්ඩයේ දෙවැනි තරගය ලෙස අද (02) පැවත්වෙන ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මීට සුළු මොහාතකට පෙර නවසීලන්ත නායක කෙන් විලියම්සන් සමත් විය.

එ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට හෙතෙම තීරණය කළේය.

Related posts

ඕමාන තරග සංචාරයට ශ්‍රී ලංකා සංචිතය අද යයි

Mohamed Dilsad

දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලූ 8 ක ජයග්‍රහණයක්

Mohamed Dilsad

මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment