ප්‍රමුඛ පුවත 1

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අනුමැතිය

(උදයම්,කොළඹ)    –  මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් අද (27) පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කෙරුණි.

ඒ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමටයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

මීට අමතරව සයිටම් ආයතනයේ කළමණාකාරිත්වය පුළුල් කිරීමේ යෝජනාවකටද අනුමැතිය හිමිව ඇත.

Related posts

ධීවර යාත්‍රා දස දහසක් සඳහා GSP උපකරණ – ධීවරයන්ටත් හැඳුනුම්පතක්

Mohamed Dilsad

මෙවර අළු බඳුන ඕස්ට්‍රේලියාවට[VIDEO]

Mohamed Dilsad

ජනපති ඉන්දීය අගමැතිට සුබ පතයි

Mohamed Dilsad

Leave a Comment