ප්‍රමුඛ පුවත 1

කොළඹ රථ වාහන ධාවනයට බාධා

(උදයම්,කොළඹ)   –   විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශය අතර දැඩි රථවාහන තද බදයක් නිර්මාණ වී ඇති බව වාර්තාවේ.

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසඳය විසින් සංවිධානය කර ඇති පා ගමන සහ ලංකා විදුලි සේවක සංගමයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබෙන බව පොලිසිය පවසයි.

Related posts

පූජිත්ගේ සහ හේමසිරිගේ බැංකු ගිණුම් තොරතුරු ලබා දීමට නියෝග කරයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

සමන් දිසානායක අද අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment