විදෙස්

වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගුවනින් බෝම්බ

(උදයම්,වෙනිසියුලාව)   –  වෙනිසියුලාවේ  කර්කාස් නගරයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයට ගුවනින් බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල කෙරේ.

විදෙස් වාර්තා සඳහන් කලේ මෙම ගුවන්යානය වෙනිසියුලානු පොලිසියට අයත් යානයක් බවය.

එහි ගුවන් නියමුවා ද පොලිස් නිලධාරියෙකු වන බව විදෙස් වාර්තා වල දැක්වේ.

වෙනිසියුලානු ජනාධිපති නිකලස් මරෝ ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ල වූ බෝම්බ සහ වෙඩි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බවට ප්‍රකාශ කර තිබේ.

Related posts

ට්‍රම්ප්ගේ පළමු විවාහයේ බිරිඳ ජීවිතක්ෂයට

Mohamed Dilsad

කොරෝනා මැඩීමට අමෙරිකාවෙන් ලංකාවට ඩොලර් ලක්ෂ 13 ක්

Mohamed Dilsad

තෝමස් කුක් ගුවන් සේවා සමාගම සිය සේවා අත්හිටුවයි.

Mohamed Dilsad

Leave a Comment