ප්‍රමුඛ පුවත 1

නව ධීවර පනත ලබන මස මුල පාර්ලිමේන්තුවට

(උදයම්,කොළඹ)   –  නව ධීවර පනත ජුලි 06 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව මෙම පනත හඳුන්වාදීමෙන් පසු මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතු කරන  පුද්ගලයින්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කළ හැකි වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඊයේ මීගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Related posts

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා

Mohamed Dilsad

හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

“ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment