(උදයම්,කොළඹ ) – අන්තර්ජාලය භාවිතයට බොහෝ දෙනා මේ වන විට හුරුවී සිටිති.
මේ නිසාම සෑම තැනකම මෙන්ම ගුවන් තොටුපොළවල් වලට මේ වයර්ලස් අන්තර්ජාල පහසුකම් (Wi-Fi) ලබා දී තිබේ.
මේ වන විට ලෝකය පුරා විහිදී ඇති සෑම ගුවන් තොටුපොළකටම අදාළ (Wi-Fi password ) හෙවත් රහස් කේතය Google Map ආධාරයෙන් ලබා දී ඇත.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ තුළදී ඔබට නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීමට මෙම රහස් කේතය උපකාරී වේ.
Araliya Lounge; password: B1@lounge
World Duty Free Departure Shop password: WDFG@T803
Lotus Lounge network name: #WIFI@LotusLounge password: B1@lounge
මීට අමතරව ලොවපුරා ඇති සෑම ගුවන් තොටුපළකම ඇති වයි ෆයි පාස්වර්ඩ් Google Map ආධාරයෙන් ලබාගත හැක.