Trending News

ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන,පළාත් පාලන වැයශීර්ෂ අද විවාදයට

(UTV|කොළඹ) – විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසි එක් වැනි වෙන් කළ දිනය (06) අදයි.

විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ තුනක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

Showers or thundershowers will be expected over most places of the island

Mohamed Dilsad

பாதிக்கப்பட்டுள்ள பிரதேசங்களுக்கு மேலதிக மருத்துவர்கள் , மருத்துவ ஊர்திகள் மற்றும் மருந்து வகைகள்

Mohamed Dilsad

Jamshed charged in PSL spot-fixing case

Mohamed Dilsad

Leave a Comment