ප්‍රමුඛ පුවත 1

පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කෙරේ

(UTV| පොළොන්නරුව) – පොළොන්නරුව , පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් වගා කෙරෙන ගොවි බිම් සඳහා යල කන්නයට ජලය නිකුත් කිරීම අද සිට සිදුකරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ 16,100 ක මට්ටමේ පවතියි.

මේ අනුව, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල සහ ඇලහැර යන ව්‍යාපාර සඳහා මැයි මස 5 වනදා ජලය නිකුත් කිරීමට පියවර ගන්නා බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ. හේවාගම ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සුහුරු ජාතික හැදුනුම්පත් ක්‍රමය අද සිට දිවයින පුරා

Mohamed Dilsad

මාලි ජනපති දිවයිනට

Mohamed Dilsad

කෝටියක රත්‍රන් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment