ප්‍රමුඛ පුවත 1

ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තු මහලේකම්ට ලිපියක්

(UTV| කොළඹ) – ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් භාර දෙයි.

ඒ ඔවුන්ට විපක්ෂයේ අසුන් පනවන ලෙස ඉල්ලමිනි.

විශේෂයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පක්ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ආසන වෙනස් වන්නේ නම් එය කල ඇතිව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දියයුතු වේ.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් විසින් ඒ පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කිරීමට කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වවුචර් ක්‍රමය ඉවතට සිසුන්ට යළි නිල ඇඳුම් රෙදි

Mohamed Dilsad

අතහැර දමා ඇති ඉඩම්වලින් අද සිට බද්දක් අය කිරීමට

Mohamed Dilsad

කාලගුණ අනාවැකි නිවැරැදිව ප්‍රකාශ කිරීමට ජපානයෙන් උපකරණ

Mohamed Dilsad

Leave a Comment