විදෙස්

ට්‍රම්ප් බ්‍රිතාන්‍ය සංචාරයකට සැරසෙයි

(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වීමට සුදානම් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ජුලි 13 වන සිකුරාදා ජනාධිපති ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වනු ඇත.

මෙය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රථම බ්‍රිතාන්‍ය චාරිකාවයි.

සාමාන්‍යයෙන් ඇමරිකානු නායකයෙකු සිය ප්‍රථම විදෙස් සංචාරය ලෙස බ්‍රිතාන්‍යය තෝරා ගනු ලැබුව ද, තමන්ට එරෙහිව පැවති දැඩි විරෝධය හේතුවෙන් එය අවලංගු කෙරුණි.

මෙවර බ්‍රිතාන්‍ය සංචාරයේදී ද ඔහුට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක වනු ඇති බව පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වෛරසයෙන් ලොව පුරා 88,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ලොව කැලඹූ වැග්නර් නායකයා මියගිහින්

Mohamed Dilsad

ලන්ඩන් පාලම මත සහ බොරෝ වෙළඳපොළ අසළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment