ප්‍රමුඛ පුවත 1

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්

(UTV| කොළඹ) – ලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කරයි.

ඒ, මෙරට අධ්‍යාපන ක්‍රමය නවීකරණය සඳහාය.

මෙරට ආර්ථික සංවර්ධනයට ගැලපෙන ලෙස ඉංග්‍රීසි සහ ගණිත විෂයන් නවීකරණය කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්නපුරට කෑගල්ලට විදුලිය නෑ

Mohamed Dilsad

බ්ලූමැන්ඩල් සංඛ යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

අරුවක්කාරු වෙත ගිය කසල රථවලට පහරදීම ගැන සෙවීමට බුද්ධි අංශ යොදවයි

Mohamed Dilsad

Leave a Comment