විදෙස්

ඉන්දියාවේ තීරණාත්මක මැතිවරණයක්

(උදයම්,ඉන්දියාව) –  අද දිනයේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මතිවරණය පැවැත්වේ.
 අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලයට පත් වීමෙන් පසු ඔහු මුහුණ දෙන ප්‍රබලතම මැතිවරණ අභියෝගය මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මිලියන 200ක ජනගහණයක් ස-හිත  මැතිවරණයත් සමඟයි.

2014 වසරේ ජාතික මැතිවරණයෙන් තේරී පත් වන විට නරේන්ද්‍ර මෝදිට මෙම ප්‍රාන්තයේ ජයග්‍රහණය හිමි වුණා.

එහෙත් මුදල් නෝට්ටු අවලංගු කර නව නෝට්ටු එක් කිරීමේ තීරණයෙන් පසු නරේන්ද්‍ර මෝදි රජයේ ජනප්‍රියත්වය මෙම ප්‍රාන්ත මැතිවරණයෙන් විනිශ්චය කිරීමට හැකි වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

Related posts

“ඨාල්”සක්‍රියවීමෙන් මැනීලා ගුවන් තොටුපළ වැසෙයි [PHOTOS]

Mohamed Dilsad

ඊලොන් මස්ක් ඊශ්‍රායලයට

Mohamed Dilsad

චීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 17 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment