ප්‍රමුඛ පුවත 1

වැඩිම වර්ෂාපතනය නුවරඑළියෙන්

(UTV| කොළඹ) – ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය ,නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය මිලිමීටර් 107.3කි.

එමෙන්ම කළුතර, මහනුවර, කොළඹ, ගම්පහ සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට ද තරමක තද වැසි ඇති වී තිබේ.

අද දිනයේදීත් පළාත් රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර එම ප්‍රදේශයේ සුළෙඟ් වේගය ද ඉහළ ගොස් ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාහිත්‍යධරයකු මෙන්ම ප්‍රවීණ පත්‍රකලාවේදියෙකු වූ සුනිල් මිහිදුකුල මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

සුව ඇමති කියුබාවේ සෞඛ්‍ය සමුළුවකට එක් වෙයි

Mohamed Dilsad

අළුගෝසු තනතුර සඳහා යළි අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment