ක්‍රීඩා

චන්දිමාල්ගේ අභියාචනය විභාග කිරීම අද

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට නියම කළ තරග තහනමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය අද දිනයේදී විභාග කිරීමට නියමිතය.

තම ආයතන ආචාරධර්ම පද්ධතිය භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අභියාචනය විභාග කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග විනිසුරුවන් හා තරග තීරකවරුන් මෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පාර්ශව සහභාගී කරවා ගනිමින් මෙම විභාග කිරීම සිදු කරන බව ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුම්බායි ඉන්දියන්ස් සහ පූනේ සුපර්ජයන්ට් අතර තරඟය අද

Mohamed Dilsad

ආසියානු පාපන්දු සම්මේලනයේ සියලුම තරඟමාලා කල් දමයි

Mohamed Dilsad

විරාට් කෝලි ‘RCB’ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment