ප්‍රමුඛ පුවත 1

පොහෝ දිනයේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැරඹීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව හිිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකය පවසයි.

ඒ මේ මස 27 වනදාට යෙදෙන ඇසළ පුන් පොහෝදිනයේදීය .

චන්ද්‍රයා සහ සූර්යා අතරට පෘථිවිය පැමිණ ඒකරේඛීය වීමෙන් පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට පතිතවීමේ සංසිද්ධිය චන්ද්‍රග්‍රහණයක් ලෙස හැඳින්වේ.

මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.45 ට ආරම්භ වන අතර, එහි අවසානය පසුදින අලූයම 4.58 ට සිදුවීමට නියමිතය.

මේ වසරේ සිදුවන දෙවන පූර්ණ චන්ද්‍රග්‍රහණය මෙය වන අතර, පසුගිය ජනවාරි මාසයේද පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවුුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද (10) CIDයට

Mohamed Dilsad

දරුවන් අතර පැතිරෙමින් පවතින පැපොල සමාන වෛරසයක්.

Mohamed Dilsad

බාලදක්ෂ සේවයට කැපවූවන්ට ජනපති අතින් රජත සිංහ සම්මාන

Mohamed Dilsad

Leave a Comment