ප්‍රමුඛ පුවත 1

ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

(UTV| කොළඹ) – හෙට(27) දිනයේ ක්‍රියාත්මක කිරිමට නියමිත තිබු එක්දින වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය සහ ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසයි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද(25) දහවල් පැවති සාකච්ජාවෙන් පසුවය.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් බව පවසමින් දේශපාලන හිතවත්කම් මත පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් ගුරුවරුන් මෙලෙස වර්ජනයේ නිරතවීමට සූදානම් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

”උත්තර දේවී”ලබන 30 වැනිදා සිට ධාවනයට .

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අදින් ඇරඹේ

Mohamed Dilsad

රටතුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ් ජනපති හමුවේ පවසති

Mohamed Dilsad

Leave a Comment