ප්‍රමුඛ පුවත 1

බේකරි නිෂ්පාදන වල මිල යළිත් ඉහළට

(UTV| කොළඹ) – පාන් සහ බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කරයි.

ඒ බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ෆාම් ඔයිල්වලට රජය නව බදු අය කිරිම හේතුවෙනි.

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ පසුගිය 3 වනදා පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දැමුණු අතර යළිත් රුපියල් 5කින් බේකරි නිෂ්පාදනඉහළ දමා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යන කටයුතු 13 සිට ආරම්භ වේ.

Mohamed Dilsad

අමාත්‍ය විෂය පථ යළි වෙනස් වන ලකුණු

Mohamed Dilsad

රජයේ පරිපාලන නිලධාරීන් සේවා වලින් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment