ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු හදිසි කැඳවීමකට අනුමැතිය ඉල්ලයි

පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලෙමක් කර තිබේ.

එම ඉල්ලීම අග්‍රාමාත්‍යවරයාගේ අවධානය සඳහා යොමු කරන බව කතානායක කාර්යාලය සඳහන් කරයි.

පසුගිය(26) වනදා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අදාළ ඉල්ලීම සිදුකර තිබූණි.

ඒ ජාතික ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික තත්වය පිළිබඳව සඳහන් කරමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නබිතුමන්ගේ ඡන්ම දිනය අදයි

Mohamed Dilsad

නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

Mohamed Dilsad

උත්සව සමය හේතුවෙන් ඉන්ධන මිල සංශෝධනය නොකෙරේ

Mohamed Dilsad

Leave a Comment